08 November 2025

logo

රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කරයි



දිවයිනට බලපා තිබෙන අධික වැසි සහිත කාලගුණයත් සමඟ රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කර තිබෙනවා.

රාජාංගනය භාර වාරි ඉංජිනේරුවරයා කියා සිටියේ තත්පරයට ඝන අඩි 4340ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහරින බවයි 

මේ හේතුවෙන් කලාඔය අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට සැලකිල්ලෙන් පසුවන ලෙස ද දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)