23 October 2025

logo

ප්‍රාථමික සිසුන්ට අද සිට උදෑසන ආහාරය නොමිලේ



1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට අද (25) සිට ප්‍රධාන ආහාර වේල ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව එම කෑම වේල ලබාදීම සිදුවන්නේ උදෑසන 7.30ත් 8.30ත් අතර කාලය තුළයි.

මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 16.6ක් වැය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)