17 October 2025

logo

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනියි



භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

ඒ රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.

දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ මේ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට නියමිත සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනයට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බවයි.

(colombotimes.lk)