ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබෙනවා.
ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි නව මිල සටහන් වන්නේ රුපියල් 331ක් ලෙසයි.
කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව ප්රකාශ කළා.
(colombotimes.lk)