31 January 2025


කොටස් වෙළෙඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (31) ඒකක 7.52කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 17,122.73ක් ලෙසයි.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 5.1ක් ලෙස සටහන් වී තිබෙනවා.



(colombotimes.lk)