31 January 2025


අනන්‍යතාවය හෙළි කිරීමකින් තොරව තොරතුරු ලබාදීමට දුරකථන අංකයක්



අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය දැනුවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ කෙටි දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ තොරතුරු ලබාදෙන පුද්ගලයාට තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කිරීමකින් තොරව පොලීසිය වෙත එමඟින් තොරතුරු ලබා දිය හැකි බවත් ඒ සඳහා 1997 කෙටි දුරකථන අංකය හඳුන්වාදී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)