වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මූලික කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය හෙට (13) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව බවයි වාර්තා වන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සුගත් සුගතදාස මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
(colombotimes.lk)