සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වෙඩි තැබීම කළ සැකකරු, පුත්තලම පාලවියේදී ඊයේ (19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)