20 January 2026

logo

නව පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි



නව පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා පෙරවරු 10.00ට රැස්වන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,



(colombotimes.lk)