26 May 2026

logo

අගමැති පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට ආචාර්ය හරිනි අමරසූරිය පත් කළ බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.  

එම ගැසට් නිවේදනය පහතින්,




(colombotimes.lk)