මහ මැතිවරණයට අදාළව ඊයේ (11) දහවල් 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 490ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ සමාජ මාධ්‍ය සමාගම් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි 184කට අදාළ සබැඳි සහ අන්තර්ගතය ඉවත් කළ බවයි.
එම නිවේදනය පහතින්,
(colombotimes.lk)