Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
දේශීය රත්තරන් වෙළඳපොලේ රත්තරන් මිල අද (10) තවදුරටත් ඉහළ ගොස් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 179,400ක් ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 195,650ක් දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.(colombotimes.lk)