23 October 2025

logo

රුපියල ගැන සතුටු හිතෙන ආරංචියක්



වසරේ ගතවූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 14 යි දශම 8 කින් අධිප්‍රමාණය වී ඇතැයි, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 

එමෙන්ම ශ්‍රී ලංකා රුපියල, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව සියයට 5 යි දශම 3 කින් ශක්තිමත් වී තිබෙනවා. 
 
යූරෝ ඒකකයට සාපේක්ෂව ද, ශ්‍රී ලංකා රුපියල සියයට 8 යි දශම 3 කින් ශක්තිමත් වී ඇති බව සඳහන්. 
 
මේ අතර පෙරේදා ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වූයේ, රුපියල් 324 යි සත 66 ක් ලෙසයි.
(colombotimes.lk)