ශ්‍රී ලංකා රජයේ බිඳවැටීමකට ලක්ව තිබූ Lanka Gover nment Cloud LGC 2.0 සේවාවේ ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන් විසඳා අවසන්ව තිබෙනවා.
ඒ අනුව බලපෑමට ලක් වූ සියලුම මාර්ගගත රජයේ සේවාවන් සඳහා මහජනතාවට ප්‍රවේශ විය හැකි බවයි ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
(colombotimes.lk)