20 January 2026

logo

2025 විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට



ලෝක රූ රැජින තරඟයේ කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් දිනා ගෙන තිබෙනවා. 

මෙම විශ්ව රූ රැජින තරගාවලියට පෙර ෆාතිමා බොෂ් තායි තරග අධ්‍යක්ෂවරයෙක්ගේ අපකීර්තියට ද ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

නමුත් ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළු පළඳා තිබෙනවා.

(colombotimes.lk)