දිවයින පුරා පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙන බවයි.
(colombotimes.lk)
