මහනුවර පහළ කඩුගන්නාවට ආසන්න හිඟුල ගනේතැන්න ප්‍රදේශයේ පස් කන්ද කඩා වැටුණු ස්ථානයේ මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් මුදාගැනීමට මේ වන විට මුදාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබෙන බවයි.
එමෙන්ම එම ස්ථානයේ සිරවී සිටින පිරිස් මුදවා ගැනීම සඳහා මේ වන විටත් ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
