ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියට තම සුබ පැතුම් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් හමූඩ් අල් කහ්තානි පවසනවා.
ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77වන නිදහස් දිනය නිමිත්තෙන්.
තානාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා රජයට සහ එහි මිත්‍රශීලී ජනතාවට වැඩි වැඩියෙන් ප්‍රගතිය සහ සෞභාග්‍යය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවයි.
(colombotimes.lk)