12 July 2025

logo

ඉන්දු - ලංකා මගී ප්‍රවාහනයේ වර්ධනයක්



ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට තීරණය කර තිබෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.  

ඉන්දීය සංචාරකයන් වැඩිපිරිසක් මෙරටට පැමිණීම සහ ඔවුන්ව තවදුරටත් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
(colombotimes.lk)