20 October 2025

logo

HIV ගැන නවතම වාර්තාව



ආසාදිත සෛලවලින් HIV ඉවත් කිරීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

මේ සඳහා නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ crispr නම් ජාන තාක්ෂණය ඒ සඳහා යොදා ගෙන ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

එම තාක්ෂණය මගින් අසාදිත සෛල වල DNA ඉතා කුඩා කොටස්වලට විච්ඡේදනය කර ඉවත් කිරීම හෝ අක්‍රීය කිරීම මගින් යමෙකුගේ සිරුරේ ඇති වෛරස සම්පුර්ණයෙන් ඉවත් කළ හැකි බව ඔවුන් කියා සිටියා.

(colombotimes.lk)