09 May 2026

logo

හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු නිදොස්කොට නිදහස්



අධිබලැති යතුරුපැදි 11ක් ඇතුළු යතුරුපැදි 21ක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ බවට චෝදනා එල්ල වූ හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු අජිත් ගාල්ලගේ ඇතුළු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස අද (06) නියම කර තිබෙනවා.

ඒ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

(colombotimes.lk)