colombotimes.lk
සිංහල | English

18 October 2024


තරගාවලි ජයෙන් පසුව වනිඳු හිනා වෙමින් කියූ දේ (VIDEO)



ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. 

ඒ අවසන් තරගය කඩුලු 09කින් ජයගනිමින්. 
 
පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 14 පන්දු 01ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණයි. 
 
ඒ අනුව පන්දුවාර 10යි පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තා.
 
තරගය අවසානයේදී පැවති මාධ්‍ය හමුවේදී වනිඳු හසරංග පැවසූ දේ පහතින්...
(colombotimes.lk)