01 July 2025

logo

හැටන්වල වාහන හිමියන් දැඩි තීරණයක



ඩීසල් සහ පෙට්‍රල් මිල වැඩි කිරීම තමන්ට දරා ගත නොහැකි බව හැටන් ප්‍රදේශයේ ත්‍රිරෝද රථ සහ වාහන හිමියන් පවසනවා.

ඒ අනුව ත්‍රීරෝද රථ රියදුරන් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක මිල රු.12කින් වැඩි කිරීම හමුවේ ත්‍රීරෝද රථවල ගාස්තු ද වැඩි කිරීමට සිදු වන බවයි.

(colombotimes.lk)