01 July 2025

logo

ලාෆ්ස් ගෑස් මිල ගැන විශේෂ දැනුම්දීමක්



ලාෆ්ස් ගෑස් මිල ජූලි මාසයේදී කිසිදු සංශෝධනයක් නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
 
ලාෆ්ස් ගෑස් මිල අවසන් වරට සංශෝධනය වුණේ පසුගිය අප්‍රේල් මාසයේදීයි. 
 
ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,115ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)