මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමඟ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය රුවන් ජයසූරිය සඳහන් කළේ එළිමහනේ සිදුකරන ක්‍රීඩා කටයුතු උදෑසන 10ට පෙර අවසන් කරන ලෙසයි.
(colombotimes.lk)
