සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කර රෝගීන්ගේ රෝග ඉතිහාසය දැනගැනීම සඳහා සෞඛ්‍ය තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛදය නිහාල් අබේසිංහ ප්‍රකාශ කළා.
ඒ අද (06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින්.
ඔහු සඳහන් කළේ ඒ සඳහා මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන්කර ඇති බවයි.
මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳ අතීතයේ පැවති පෞඩත්වය යළි ප්‍රතිශ්ඨාපනය කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)