ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ දෛනිකව සේවාව ලබාගැනීමට පැමිණෙන සේවාලාභින්ට සේවා සැපයීමේදි මුහුණදීමට සිදුවන ගැටලු දැනුම්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින්.
ඒ අනුව 0711877000 WhatsApp අංකය ඔස්සේ අදාළ පැමිණිලි හා සේවාවන් වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට ඇති යෝජනා ලබාදෙන ලෙස එම ආයතනය ජනතාවට දැනුම්දී තිබෙනවා.