06 March 2025


කාන්තා දින ජාතික උත්ස­වය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්



ජාත්‍ය­න්තර කාන්තා දිනය අනිද්දා (08) යෙදී තිබෙනවා.

ඒ අනුව මෙවර ජාත්‍ය­න්තර කාන්තා දින ජාතික උත්ස­වය හෙට (07) උදෑසන බත්ත­ර­මුල්ල සුහු­රු­පාය පරි­ශ්‍ර­යේදී පැවැත්වීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රියගේ ප්‍රධා­න­ත්ව­යෙන්.

‘තැනු­මට තිර­සර හෙටක් – සවි­මත් ඇය වේ මඟක්’ මැයෙන් මෙවර කාන්තා දින උත්ස­වය සංවි­ධාන කර තිබෙනවා.

(colombotimes.lk)