ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජීවක ප්‍රසන්න පුරසිංහ අද (06) රාජකාරී ආරම්භ කර තිබෙනවා.
ඒ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදීයි.
ඔහු මාතර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය මූලික සහ ද්විතීය අධ්‍යාපනය හදාරා තිබෙනවා.
එමෙන්ම ජීවක ප්‍රසන්න කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)