18 October 2025

logo

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ නැගෙනහිර, උතුර පළාත් සහ මොණරාගල, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහායි. 
 
අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)
May be a doodle of pear and text that says
May be a graphic of map and text