colombotimes.lk
සිංහල | English

03 May 2024

දිස්ත්‍රික්ක 11 ක් සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලීය කැළඹීමක් හේතුවෙන්. 
 
දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
(colombotimes.lk)
May be a doodle of text