ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (25) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.43ක් ලෙස සටහන් වුණා.එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300ක් ලෙසයි.(colombotimes.lk)