06 March 2025


ලංකාවේ ලොකුම Holi Festival එක මේ සති අන්තයේ



International DJ Artistලා සහභාගී වන ලංකාවේ ලොකුම Holi Festival එක මාර්තු මස 08 සහ 09වනදා සවස 1.00 සිට අළුයම 1.00 දක්වා පැවැත්වෙනවා.

ඒ කොළඹ  iBeach, Marine Drive පරිශ්‍රයේදීයි.  

මේ Event එක සඳහා සහභාගීවීමට Free Tickets ලබාදෙන්න Colombo Times අපි  සූදානම්.

ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයයි දැන්ම Colombo Times YouTube නාලිකාව Subscribe කර Screenshot එක 071- 9533288 යන දුරකථන අංකයට Inbox කරන්න.

https://www.youtube.com/@ColomboTimes_LK/videos

මෙහිදී එක් ජයග්‍රාහකයෙක්ට ටිකට්පත් 05 බැගින් හිමිකර ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

ශ්‍රී ලංකාවේ ලොකුම
Holi Festival එක සංවිධානය කරන්නේ i beach resturent විසින්.

(colombotimes.lk)