2026 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන මාසයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2026 වර්ෂයේ අ.පො.ස (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වෙන බවයි.
එමෙන්ම 2025 (2026) අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ 2026 අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි.
(colombotimes.lk)