13 September 2025

logo

ලොරි රථයක් මෝටර් රථයක ගැටෙයි



මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ කොට්ටාව පිංහේන හන්දිය අසලදීයි. 

Colombo Times අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ එම අනතුරෙන් මෝටර් රථයට හානි සිදු වී ඇති බවයි.   





(colombotimes.lk)