13 December 2025

logo

ICC නිලධාරීන් පකිස්ථානයට යයි



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පකිස්ථානයේ සහභාගිත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් පිරිසක් එරටට ගොස් තිබෙනවා.

මෙම තරගාවලිය එළෙඹෙන ඔක්තෝම්බර් මස ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.

මීට අමතරව සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරක රට ලෙස පකිස්ථානය කටයුතු කිරීමට සැලසුම් කර තිබුණත් ඉන්දියාව එහි යාම ප්‍රතික්ෂේප කර තිබුණා.
(colombotimes.lk)