06 July 2025

logo

IMF දෙවැනියා ශ්‍රී ලංකාවේ සංචාරයක



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරට සංචාරයක නිරත වීමට නියමිතට නියමිතව තිබෙනවා. 

ඒ අනුව ජුනි 15වනදා සහ 16වනදා ඇය මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ. 

ගෝපිනාත් මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි. 

(colombotimes.lk)