2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය අද රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
මෙම තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් එෂාන් මාලිංග ක්‍රීඩා කරනු ලබනවා.
Colombotimes.lk