23 January 2026

logo

ආනයනය කළ දෙවන වාහන තොගය මුදා හරියි



ශ්‍රී ලංකාවට බලපවත්වන ලද වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු දෙවන වාහන තොගය පසුගියදා මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව වාහන 490ක් මුදා හැර තිබෙන බවයි වාර්තා වන්නේ.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත පැමිණි Glovis Century නෞකාවෙන් මෝටර් රථ 1,159ක් ගොඩබානු ලැබූ අතර එයින් මෝටර් රථ 669ක් ප්‍රතිඅපනයනය සඳහා පැමිණ තිබෙනවා.

(colombotimes.lk)