13 January 2026

logo

චීනයේ වාර්තාවක් ඉන්දියාව බිඳ දමයි



ඉන්දියාව ලොව විශාලතම සහල් නිෂ්පාදකයා බවට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව 2025 වසරේදී සහල් ටොන් මිලි­යන 150.18ක් නිප­ද­ වූ බවයි.

මීට පෙර විශාලතම සහල් නිෂ්පාදකයා බවට චීනය පත් වී තිබෙනවා.

ඒ අනුව චීනය විසින් සහල් ටොන් මිලි­යන 145.28ක් නිෂ්පාදනය කළ බවයි සඳහන් වන්නේ.

ජාත්‍යන්තරව ලැයිස්තු ගත කළ ලොව විශාලතම සහල් නිෂ්පාදක රටවල් පහතින්,

ඉන්දියාව 

චීනය 

බංගලාදේශය 

ඉන්දුනීසියාව 

වියට්නාමය 

තායිලන්තය 

මියන්මාරය 

පිලිපීනය 

(colombotimes.lk)