13 January 2026

logo

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් විශේෂ දැනුම්දීමක්



ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට (NOC) විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා. 

ඒ එළඹෙන අප්‍රේල් මස අවසානය වන විට වාර්ෂික මහා සභා රැස්වීම පවත්වන ලෙසයි. 

(colombotimes.lk)