2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තීරණාත්මක තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
මේ සමඟින් කොදෙව් කණ්ඩායමේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අවසන් වුණා.
