06 July 2025

logo

ඉන්දීය අගමැති ඕස්ට්‍රේලියාවට



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. 

එම සංචාරය අතරතුර මොදි මහතා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිඩ්නි නුවරදී හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
එහිදී දෙරටේ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සංක්‍රමණික කටයුතු සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළඹුනු බවද සඳහන් වනවා.
(colombotimes.lk)