colombotimes.lk
සිංහල | English

08 September 2024


ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර්ට නව තනතුරක්



හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර තුනහමාරක් වන බවයි.
(colombotimes.lk)