19 June 2026

logo

ඉන්දීය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි ගමනට සමුදෙයි



නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අද (12) සිය දිවි සැරිය නිම කර තිබෙනවා.

ඒ හෘදයාබාධ තත්ත්වයක් සහ ශ්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන්.

මියයන විට ඇය 92වන වියේ පසූවූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)