04 June 2026

logo

සුවසැරිය ගිලන් රථ සේවාව ගැන ජනතාවට දැනුම්දීමක්



1990 සුවසැරිය හදිසි ගිලන්රථ සේවාව අක්‍රීය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ වනවා.

එම සේවාවේ සභාපතිවරයා සඳහන් කළේ එලෙස පළ වන තොරතුරු අසත්‍ය බවයි.

එමෙන්ම 1990 ගිලන්රථ සේවය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන බව ඔහු ප්‍රකාශ කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සුවසැරිය 1990 හදිසි ගිලන්රථ සේවාව අනාගතයේදී බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවයි.


(colobotimes.lk)