ඉරානයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායක් වන Fujairahහී විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිවිල් ආරක්ෂක කණ්ඩායම් මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
එමීර් රාජ්‍යයේ විශාලතම වරාය සහ තෙල් ගබඩා කිරීමේ මධ්‍යස්ථානය ලෙස Fujairah සැලකෙනවා
මීට පෙර ද මෙම ස්ථානය ඩ්‍රෝන ප්‍රහාරවල ඉලක්කයක් බවට පත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)