Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කටාර් අගනුවර වන දෝහා නගරය පුරා පිපිරීම් හඬ ඇසී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීම් ඉරානය විසින් කටාර්හී පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරකට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ බවයි.(colombotimes.lk)