colombotimes.lk
සිංහල | English

06 May 2024

ඉරාන ජනපති ලංකාවට



ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි ඇතුළු දූත පිරිස මේ වන විට මත්තල ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

ඒ Islamic Republic of Iran විශේෂ ගුවන් යානයකින්.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උණුසුම් පිළිගැනීමෙන් අනතුරුව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා පිටත් වීමට නියමිතයි.
(colombotimes.lk)