අයතුල්ලා අලි කමේනිගෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි තේරී පත් වී තිබෙනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ වයස අවුරුදු 17දී ඔහු ඉරාන - ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේ ද සේවය කර ඇති බවයි.
එමෙන්ම 1999දී සිය ආගමික අධ්‍යනය කටයුතු සිදු කරගෙන යාම සඳහා ෂියා දේව ධර්මයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ශුද්ධ නගරයක් වන කොම් වෙත ගොස් තිබෙනවා.
(colombotimes.lk)
